IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කලුතර බන්ධනාගාරයේ සිරකරුවෙක් පැන ගිහින්

(සුමිත් පොතුපිටිය) 

මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටි සිරකරුවෙක් අද (30) පස්වරුවේ  පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ පලාගොස් ඇත්තේ හොරණ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සිරකරුවෙකු බව සදහන් වේ.

 කළුතර බන්ධනාගාරය තුල නිළ නිවසක පිරිසිදු කිරීම් සදහා යොදා සිටියදී ඔහු පලාගොස්  ඇති බව පැවසේ.

 බන්ධනාගාරයට පිටුපස මල්වත්ත  ප්‍රදේශයේ කැලෑවට ඇතුළුව  පලාගොස් ඇති බවට සැකකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (0)

කලුතර බන්ධනාගාරයේ සිරකරුවෙක් පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site