(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපලවලට පහර දී විනාශ කලැයි තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
එදිනට සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයකු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ.
තලංගම පොලිසිය මගින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි සරසවි ශිෂ්‍ය සංගම් සභාපති රිමාන්ඩ්
රෝම්ටෝ Wednesday, 04 January 2023 08:15 AM
දන් මේ ළමයි පාඩම් කරන්නේ කොහොමද.