IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැලණි ප්‍රා මන්ත්‍රී ඝාතනය ඉහළට

2013 පෙබරවාරි 05 වැනි දා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි තබා ඝාතනය කළැයි රංගන කුමාර පෙරේරා සහ අශේන් චතුරංග යන සැකකරුවනට විරුද්ධව නීතිපති විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබූහ.

ලබන මාර්තු 10, 11 සහ 12 දිනයන්හි දී නඩුව විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.

මිනී මැරීමට තැත්කිරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ආදී චෝදනා සැකකරුවනට එරෙහිව ගොනු කර ඇත.

 



අදහස් (0)

කැලණි ප්‍රා මන්ත්‍රී ඝාතනය ඉහළට

සී. කේ. ලංකාපුත්‍ර Tuesday, 12 November 2013 07:12 AM

කැලණි ප්‍රා. මන්ත්‍රී ඝාතනය ඉහළට වුණාට අරයා පහළට දමයිද දන්නෙ නැහැනේ (නි).

:       0       0

කුමාරසිරි Monday, 11 November 2013 11:15 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.....! (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 12 November 2013 07:53 AM

වැඩක් වෙන්නේ නැහැ,මිනීමරුවෝ බේරිලා ඉන්නේ (නි)

:       0       0

රනිල් Monday, 11 November 2013 02:30 PM

සධාරණව යුක්තිය ඉටු වෙයිද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site