කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී හසිත මඩවල මහතාට වරාගොඩ ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ගැන ක්ෂණිකවට දැන ගැනීමට නොහැකි විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැලණි ප්‍රා. මන්ත්‍රිට වෙඩි
සිල්වා Saturday, 05 January 2013 08:21 PM
මම ඔහුට ඉක්මන් සුව පතමි. (නි)
අචිනි Sunday, 06 January 2013 09:29 AM
දැන් කැළණියත් දෙකට බෙදිලා කියලයි අපිට නම් ආරංචි. (නි)
මුතු Saturday, 05 January 2013 08:42 PM
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
දිසා Saturday, 05 January 2013 09:13 PM
කොහේද? ආ කැළණියේද? (නි)
ධම්ම Saturday, 05 January 2013 11:09 PM
කවුද මේකට වග කියන්න ඕනේ (දී)
අනිල් Sunday, 06 January 2013 12:37 AM
මේ අපරාධය කලේ කවුද (දී)