IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැලණි ගඟේ පහත් බිම් ආශ්‍රිත වැලි කැණිම් සියල්ල තහනම්

(කේ. බුද්ධික කුමාරසිරි)

කැලණි ගඟේ ගංවතුරින් කඩුවෙල නගර සභා බල ප්‍රදේශය යටවීම පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පහත් බිම් ගොඩකිරීම පහත්බිම් ආශ්‍රිතව පස් සෝදා වැලි ගැනීමේ කටයුතු සියල්ල තහනම් කිරීමට තීරණය කළ බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.

එසේම අඹතලේ  වැලි බාදකය වෙනුවට වඩදිය බාදිය අනුව බාදක දැමිය හැකි තාක්ෂණික බාදකයක් ඉදි කිරීම ලබන වසර තුල දී සිදු කිරීමටත් කෙටි කාලීන පියවරක් ලෙස කැළණි ගං ඉවුර ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ඇතුලු තවත් පියවර රාශියක් ගත් බවද ඒ මහතා පැවසීය.

මෙම තීරණ ගනු ලැබුවේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදීය.


 



අදහස් (2)

කැලණි ගඟේ පහත් බිම් ආශ්‍රිත වැලි කැණිම් සියල්ල තහනම්

Lalla Sunday, 29 December 2024 02:39 PM

ඉදිකිරීම් පිණිස අවශ්‍ය වැලි සපයන මාර්ග හඳුනාගෙන සහන මිලකට වැලි සපයන ක්‍රමය හදන්න... තහනම උත්තරය නොවේ...

:       0       1

විදුර Monday, 30 December 2024 04:55 PM

ඔය වැලි බාධකය හදන්න කෝටි දෙකක් විතර වරකට යනවාලු, ඒ අගය බොරුවක්. ඕක හමුදාවට දුන්නා නම් ගොඩාක් අඩුවෙන් කරන්න පුළුවන්. අපරාදේ ඔතැන sophisticated වැඩ කරන්න එපා. වියදමක් විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site