කොස්ගම සාලාවේ යුද හමුදා කඳවුරේ පිපිරිම් තවදුරටත් පැවතිම නිසා යුද හමුදාවේ උපදෙස් පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ සිට අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය අද (06) උදේ 10 සිට නතර කළ බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.