IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැලණිය සභාපතිට ඇප

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවකු බව කියන ව්‍යාපාරිකයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (28) නියෝග කළාය.

ඒ රණවීර මහතා මෝසමක් ගොනු කරමින් නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වීමෙන් අනතුරවය.

කැලණිය කදුරුකැටියේ පදිංචි ක්‍රිස්ටි රෝයි පෙරේරා ඉකුත් 23 වැනි දින කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියම කර තිබිණි.



අදහස් (0)

කැලණිය සභාපතිට ඇප

ලලිත් ප්‍රේමලාල් Wednesday, 29 May 2013 11:33 PM

මාර වැඩේ ..ගුටිකෑවේ සභාපති තුමා ,දැන් අත්අඩංගුවට ගන්නෙත් රිමාන්ඩ් කරන්නෙත් සභාපති තුමා

:       0       0

පැතුම් Tuesday, 28 May 2013 07:13 PM

ආයේ කතා දෙකක් නැහැ. අපි දන්නවා ඇත්ත (නි)

:       0       0

උපාලි Wednesday, 29 May 2013 03:32 AM

කැලණියේ අසාධාරණයට එරෙහිව යන්න කොන්දක් තිබුනේ එයාට විතරයි. (නි)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 08:39 PM

මාරයිනේ.ලක්ෂයක ශරිරයක්..... (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 28 May 2013 09:37 PM

ප්‍රාදේශීය සබැ මන්ත්‍රීවරු කාට හරි ගහපු ගමන් ඉස්පිරිතාලේ ගිහින් මට ගැහුවා කියලා දවස් දෙකක් ඉන්නවා. මේක දැන් අලුත් පිළිවෙතක්. ගුටි කාපු එකා පොලිස් කුඩුවේ. ගහපු මන්ත්‍රී හොස්පිටල් එකේ. තමන්ම ගස් බැඳ ගන්න ලංකාවේ ඔලුව පෙලෙන්න ගුටි කාලා , මට ගැහුවේ නැහැ කියන ලංකාවේ , මේවා සුළු දේවල් (නි)

:       0       0

සනත් Tuesday, 28 May 2013 05:26 PM

හොදයි ....හොදයි ....

:       0       0

ආනන්ද ආර් Tuesday, 28 May 2013 06:05 PM

ඉස්පිරිතාලේත් හිටියනේ නේද? හරි හරි .... මට හිතුනා ඇයි මේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site