IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගම ඇමෙරිකානු වෙළෙඳ පොළට පිවිසෙයි

USA

“සිලෙක්ට් යූ.එස්. 2016 ආයෝජන සමුළුව”ට සහභාගි වූ කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සම්සුදීන් ඕලක්කාර මහතා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නියෝජිතයන් සමග

 

කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඇමෙරිකානු වෙළෙඳ පොළට අවතීර්ණ වී තිබේ. ඇමෙරිකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා ජනාධිපති බැරැක් ඔබාමා විසින් සංවිධානය කරන ලද “සිලෙක්ට් යූ.එස්. 2016 ආයෝජන සමුළුව”ට සහභාගි වීමෙන් අනතුරුව කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඉහත තීරණය ගෙන ඇත. ඒ අනුව ඉදිරි මූල්‍ය වර්ෂයේදී කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකාවේ අක්වෙරළ, නැවුම් ආහාර අපනයන සහ සිල්ලර වෙළෙඳ යන අංශයන්ගේ ආයෝජනය කරනු ඇත. ඒ සඳහා කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ඇමෙරිකාවේ ලුසියානා, උතුරු කැරොලිනා සහ වොෂිංටන් යන ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු සමාගම් කිහිපයක් සමග සහයෝගීතාවයක් ගොඩනගාගෙන තිබේ.


සිය සමාගම ඇමෙරිකානු වෙළෙඳ පොළට හඳුන්වා දීමේ ප්‍රධානම අරමුණ වන්නේ ව්‍යාපාරික සහ වාණිජ ක්‍ෂේත්‍රයේ ඇති අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බව කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සම්සුදීන් ඕලක්කාර මහතා පවසයි.



අදහස් (0)

කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගම ඇමෙරිකානු වෙළෙඳ පොළට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site