තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වන අද (02) තේ විවේකය ස`දහා තරග නතර කරන විට වයඹ බ්ලැක්ස්, යාපනය චැලෙන්ජර්ස් සහ බස්නාහිර වෝරියස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ. දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග ප්රතිඵල
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර
මහජනයා Saturday, 02 June 2012 10:27 PM
රග්බි කියන්නේ රටේ මහජනතාව අතරෙ ජනප්‍රිය ක්‍රීඩාවක් නොවේ. එක්තරා පවුලක එක්තරා පුද්ගලයෙකු කැමති ක්‍රීඩාවක් වූ පලියට කෝටි ගනන් වැය කරමින් ඉන්දීය නළු නිලියන් ගෙන්වා මහජන මුදල් කාබාසීනියා කිරීම ජාතික අපරාධයක්.