ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2013) කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් දක්වා වැඩි කරන බවත් නව කණ්ඩායම් දෙක විදේශිය අයිතකරුවන් දෙදෙනකුට අළෙවි කිරීමට අදහස් කර ඇති බවත් කාල්ටන් රග්බි තරගාවලියේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් සිම්ප්කින් මහතා පැවසීය. ”නව කණ්ඩායම් දෙකේ අයිකරුවන් දකුණු ආසියාවෙන් සහ නැගෙනහිර ආසියාවෙන් තෝරා ගැනීමට යෝජනා වී තිබෙනවා. තාරුණ්‍යයට හෙටක් සංවිධානයත් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගත යුතුයි” යැයි සිම්කින් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාල්ටන් රග්බි තරගාවලියේ කණ්ඩායම් ගණන 12 ට නගී
එරංග Thursday, 21 June 2012 11:45 AM
ගුරුවරුන්ට පඩි මදිලු, ඩෙංගු මදුරුවො බුරුතු පිටිං.. ලංකාවටම කන්න නෑ.. ඒත් කමක් නෑ අපි ගහමු රගර්... !! ඉන්දියාවෙන් නළු නිළියො ගෙනල්ල දාමු බජව්...!! අනේ මෙහෙමත් රටක්..!!
ඉන්දික Thursday, 21 June 2012 02:48 PM
එතකොට ඔය ක්‍රිකට්වලට ඕව අදාල නැද්ද..?? රටක ක්‍රීඩාවක් දියුණු කරනවනම් ඒක මොක කරහම මොකද?? ලංකාව දැන් රගර්වලින් හොද තලයක ඉන්නේ.. ඔහොම යං කාල්ටන් ඔහොම යං..
වරුණ Thursday, 21 June 2012 09:14 AM
අරෙහේ පොළොන්නරුවේ ගොවීන්ට වතුරයි,පෝරයි නැතුව හූල්ලනවා.මෙහේ???
වරුණ Thursday, 21 June 2012 03:45 PM
ඉන්දික, ක්‍රිකට් වලින් ලංකාවට ඩෙලර්, මුදල් ගේනවා. ක්‍රිකට්වලට වියදම්කරන්නෙ ක්‍රීඩකයො හම්බකරන සල්ලි.. ඒ මුදල් තමයි ඔය සේරම වටවෙලා හොරකම් කරන්නෙත්.. දන්නෙ නැත්නම් සංගා kolin cowdri වල දේශණය අහන්න.. රගර්වලට යට කරන්නෙ රටේ ජනතාවගෙ සල්ලි නේද?