චිත‍්‍ර හා මුර්ති තලාවේ හරවත් බව පොදු ජනතාව අතරට ගෙනයාම හා ඒ වෙනුවෙන් කැපවූ විශිෂ්ඨතම උපහාර දැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”රාජ්‍ය චිත‍්‍ර හා මුර්ති උළෙල 2012” කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදී අත් උත්කර්ෂවත් අන්දමින් අද පැවැත්විණි.
සංස්කෘතික හා කල කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වූ මෙහිදී චිත‍්‍ර කලාවට අනභිබවනීය සේවයක් කළ මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ හා නොයෙලීන් ප‍්‍රනාන්දු යන කලා ශිල්පීන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ”අපේ සිත්තරු” සම්මානයෙන් පිදුම් ලදහ.
පාර්ලිමේන්තු මන්තී‍්‍රනී මාලනී ෆොන්සේකා මහත්මිය මෙහි ප‍්‍රධාන ආරාධිතයා වුවාය.




2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලාකරුවෝ අගැයෙති
කවි Thursday, 28 June 2012 06:28 PM
ඉතාමත් හොද වැඩක්... බැබැයි පාට නොබලා දෙපැත්තෙම කට්ටියව ඇගයීමට ලක් කරන්න ඕන...
අභිලාසිණි Friday, 29 June 2012 11:01 AM
මේ සුන්දර ලංකාවේ ඉන්න අනික් සුන්දර කලාකරුවෝ ටික එළියට එන්න නම් එයාලටත් ඡන්දේ ඉල්ලන්නම වෙයි
ගෙම්බා Thursday, 28 June 2012 06:31 PM
බලන්න මලානි තාමත් ලස්සනයි
අනුර Thursday, 28 June 2012 07:09 PM
පුත්තලමේ අයත් ඉන්නවද ?
අනු Thursday, 28 June 2012 07:51 PM
අගය කලයුතු වැඩක් සුභ අනාගතයක්
අලිබබා Thursday, 28 June 2012 07:22 PM
ලස්සන සැම දේ මොහොතට සුව දේ එහි කෙලවර දුක දේ
අනුරාධ. Thursday, 28 June 2012 07:29 PM
මෙවැනි ශ්‍රේෂ්ඨ ශිල්පීන් සහ ශිල්පිනියන්ට උපහාර පිදීම අතිගරු ජනාධිපතිතුමා අතින් වෙනවානම් තමයි ඉතාම හොද
සුභාෂිනි Thursday, 28 June 2012 08:08 PM
මලානි ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිනමාවේ අනන්‍යතාවය .එයා අතින් සමරුවක් දීපු එක හොඳ යි .ඇත්තටම මේවට ඇවිල්ලත් ඒ අය කරන්නේ දේශපාලනේ මිසක් කලාවට සෙතක් නෙවෙයිනෙ
හිල්මි Thursday, 28 June 2012 09:41 PM
අයියෝ,වෙන කවුරුවත්ම ලස්සන නිලියෝ හම්බ වුණේ නැද්ද අනේ?
පොතේගුරා Friday, 29 June 2012 09:29 PM
මේ කලාකරුවෝ අපේ ජාතියේ පිනට පහල වූ අය කියලයි මට නම් හිතෙන්නේ
කැටවල Thursday, 28 June 2012 11:16 PM
ටී.බී.ඒකනායක මහත්තයා ආවේ නැද්ද? මම එතුමාව හරියට අගය කරනවා.ඉතා හොද කෙනෙක්
මෙල්බන් වැසියා Saturday, 30 June 2012 06:08 PM
පහත් පෙලේ අයගෙන් උගත් ගුණවත් අයට තෑගි ගරු නාම ගන්න උන කාලයක්. මෙවන් කලක මොකට සිරිලක වාසය කරම් ද?
සේනානායක Thursday, 28 June 2012 11:18 PM
ලංකික සිනමාවේ අනගි භාවනීය චරිතයකි .මාලනී .නමුත් දේශපාලන ගොහොරුවේ වැටෙන්න එපා ....
සමන් Friday, 29 June 2012 03:04 PM
මාලනී මහත්මියට මොන ප්‍රශ්නද?
ලක්මාල් Thursday, 28 June 2012 05:15 PM
මාලනී ෆොන්සේකා අතින්ද මේ මිනිස්සුට මේවා දෙන්නේ?
රජිත් මංජුල Thursday, 28 June 2012 04:41 PM
අර රුපසුන්දරී වගේද . මේ අය තවමත් ලස්සනයි
නිශාඩ් පෙරේරා Friday, 29 June 2012 09:26 AM
කලාකරුවෝ සුන්ද පිරිසක් . මිනිස්සු සනසන එක මොනතරම් අගනා වැඩක්ද....අපි පිදිය යුත්තන් පිදිය යුතුයි...
සංජීව Thursday, 28 June 2012 04:48 PM
අපේ රටේ වෙන සම්භාව්‍ය කලාකරුවො ඇත්තෙම නැද්ද අරයා ඇරෙන්න?
ඉන්දි Saturday, 30 June 2012 09:37 PM
මට කිසිවක් ලියාගන්න නොහැකිව අතරමං වෙලා ඉන්නකොටයි දැක්කෙ මෙල්බන්වැසියාගෙ අදහස.. මට හිතෙන්නෙත් ඒකම තමයි.. මෙච්චර වටින මිනිසුන්ව උපහාර පුදා අවමන් කරන හැටි.. මෙයද විය යුත්තෙ...
ගාල්ලෙ කොලුවා Thursday, 28 June 2012 05:30 PM
බොහොම අගය කළ යුතු කතාවක්.. මෙවැනි කලාකරැවන් ඇගයීමට ලක්කීරිම යනු, ඉදිරියෙදි මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන්නන්ටද මග පෙන්වීමක් බදු යැයි මා විශ්වාස කරමි...!
දයා, සෞදියේ සිට Friday, 29 June 2012 09:53 AM
මේ කලා කරුවෝ අගය කල යුතු පිරිසක් .මල් කලඹක් දීලා ඇත්ද කල සේවයට.ජනාධිපති තුමාටත් ආරාධනා කරානම් කොච්චර වටිනවද...
වරුණ Thursday, 28 June 2012 05:04 PM
අනුන්‍ගේ කුණු නොසෝදන කලාකරුවෝ කවදත් අගෙයි