අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මොහු ගැන බරපතල නිර්දේශයක් ඉදිරිපත් කර ඇත.
ඔහු රජයේ සේවයේ නොසිටිය යුතු පුද්ගලයකු බවට තීන්දුවක් දී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් සිල්වාය. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරයකුවූ වත්මන් ඇමැතිටද අමතක නොවන පාඩමක් ඉගැන්වූයේද සරත් සිල්වාය. මේ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය. මහින්ද ගේ පරණ මහ උපදේශකයා ගන්නට තැත් කරන මෙම ඇමැති ඔහුගේ මිත්‍ර නිලධරයකු තව ටික කාලයක් සේවයේ යොදවා ගැනීමට දරණ උත්සාහය නම් අසාර්ථක විය. ළඟදී විශ්‍රාම යෑමට නියමිත මෙම පුද්ගලයාට සේවා දිගුවක් දීමට මහා භාණ්ඩාගාරයත් අකමැති විය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කලකදි වහලු කලකදි රස වෙනවාලු‘
නුවන් Thursday, 19 November 2015 06:07 AM
දිමුත් හරියටම හරි (නි)
සමන්ති Tuesday, 17 November 2015 12:50 AM
ධම්මිකා,මාළිගයක් ඇතත් රජෙක් නොවේ. ඡන්දයෙන් පැරදුනත් ඇමැතියෙකි. කට වරද්දාගෙන උළු මාළිගාවටද ගිය අයෙකි. (නි)
ඉමේෂ් Monday, 16 November 2015 04:08 AM
කව්ද? අඩුම තරමේ කලින් අමත්‍යන්සේ කියන්නකෝ ඇමතිගේ(රේ).
ධම්මිකා Monday, 16 November 2015 05:43 AM
සමෘධිමත් මාළිගයක් එහෙම තියෙනවාද? (ම)
ටෙනිසන් Wednesday, 25 November 2015 04:56 AM
සූත්තරෙන් බඩවඩාගත්ත දිසාවටම නායකයෙක්. මේකට ගහල බැනල වැඩක් නැහැ. ගහන්න ඕන මේකට තනතුරු දෙනවුන්ට.ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුනේ. (රේ) .
විපුල Sunday, 15 November 2015 09:22 PM
මේ කවුද කියලා හිතාගන්න පුලුවන් අපිට (නි)
දිමුත් Tuesday, 17 November 2015 04:52 AM
පීබී සහ එස්බී (බ)