
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පල්ලමඉහල කොලඑළිය කණීෂ්ඨ විද්‍යාලය අද( 23) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් එහි ආරක්ෂිත වැට කඩා වනසා තිබේ.
මේ වනවිට පල්ලම හා ආඩිගම අවට සැරිසරන වල් අලි රංචු මෙලෙස විදුහල් භුමියට කඩා වැදි ඉදිරිපස ඇති ආරක්ෂීත වැටට පහර දී සම්පුර්ණයෙන් වනසා ඇති බව කියයි.
වල් අලි රංචු ලෙස මෙලෙස කඩා වැදි ගම්මාන වල සැරිසැරිමත් සමඟ ජන ජීවිත මහත් අවුලකට පත්වි ඇති බව ගැමියෝ කියති. වල් අලි කඩා වැදි පොල් ඇතුළු වගා වනසමින් මෙලෙස පාසල් භුමියෙ ආරක්ෂිත වැටද වනසා ඇති බව කියයි.

2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොලඑළිය කණිෂ්ඨයට අලි ප්‍රහාරයක්
Dharmatileke Tuesday, 23 July 2024 11:48 AM
අලින්ටත් කොලේ පාට එපා වෙලා
Kannangara Tuesday, 23 July 2024 01:04 PM
ඒ පාසලට අලි ප්‍රහාරයක් ලැබෙද්දී ලංකාවේ අනෙක් සියලු පාසල් වලට මහින්ද හා ස්ටාලින් වසංගත හැදිල තියෙනවා ඇත්තටම ගන්න වැටුපෙන් ගන්න පුළුවන් උපරිම ණයට අරගෙන ව්‍යාපාර හා වතුපිටි හා වාහන මිලට ගෙන අතට ලැබෙන මුදල් මදි කියලා වර්ජනය කකරන්නෙ .දැන් වැටුප් වැඩිකලා කියමුකෝ ඊළඟට වැඩිවෙන මුදලටත් ආපසු ණය ගන්නවා ඕක විසදන්න පුළුවන් දෙයක් නොවෙයි ඒ නිසා රජය මගින්ම දිනපතාම ටෙලිනාට්‍ය අතරමැද ගුරු වැටුප් ගැන ජනතාව දැනුවත් කරන්න ජනතාව හිතාගෙන ඉන්නෙ ගුරුවරු අඩු වැටුප් ගන්නවා කියලා තමයි වර්ජකයෝ කියනදේ බොරු බව පැහැදිලි කිරීම රජයේ වගකීමක් වෙනවා.