IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කල්ඉකුත් වූ කඩල, සහල් - රටඉදි ගම්පහින් අල්ලයි


(යොහාන් භාසුර)

උත්සව සමය තුළ වෙළදපොලට නිකුත්කිරීමට සුදනම්කරමින් තිබු නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කළ ආනයනික කඩල, සහල් සහ රටඉදි ගම්පහ ප්‍රදේශයේ ගබඩාව තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම ආහාර තොගය සොයාගත් බවත් මෙම වෙළෙඳුන් පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය නිකුත්කළ ගැසට් නිවේදනයකට අනුව වරදක් කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව  නඩු පැවරීමට නියමිත බවත් සමරකෝන් මහතා කීය. 

 



අදහස් (1)

කල්ඉකුත් වූ කඩල, සහල් - රටඉදි ගම්පහින් අල්ලයි

sam Monday, 02 December 2024 03:43 AM

කරුණාකරලා බලන්න මේ බදු නියම අයිතිකාරයා කප්පම් බඩාද කියලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site