මහනුවර දළදා මැදුර ඉදිරි පිට බෝගම්බර වැවේ මාළුන් ඇල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් මහනුවර පොලීසියේ කොට්ටාස දූෂණ මර්දන අංශය ඔහු ළඟ සිටි නොමළ මසුන් යළි වැවට දැමීය.
නුවර වැවේ මසුන් මැරීම සපුරා තහනම් වේ.
සැකකරු බිලී කොකු දමා මාළු ඇල්ලූ බව පොලීසිය කියයි.
ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි සයුරේ මාළු අල්ලා පොලිස් කටේ
කොස්වත්ත Thursday, 30 May 2013 01:23 AM
අමිල කටුනායක, ඔයා හරි. මම දන්න පන්සලක හාමුදුරුවන්ට පොල් අරක්කු බෝතලය නැත්නම් රැට නින්ද යන්නේ නැහැ. (නි)
අමිළ - කටුනායක Wednesday, 29 May 2013 07:09 PM
ඒ වුනාට වන්දනා මාන කරන ස්ථාන අවට මොනතරම් අසැබි දේවල් සිදුවෙනවද?(නදී)
ඊසාම් Thursday, 30 May 2013 11:10 AM
මම දන්නා තරමට කාපු අයට අතීසාරය හැදෙනවා (නි)
මහින්ද Wednesday, 29 May 2013 07:16 PM
ජනතාව වෙනුවට මාලු ඇල්ලීමට කිසිම දිනයක තහනමක් නැහැ. (නි)
සුජිත් Thursday, 30 May 2013 07:07 AM
අන්න කෝ . ගව ඝාතනය එපා කියන කට්ටිය මාළු අල්ලන එකත් එපා කියලා හඬ නගන්න (දී)
සංජු Wednesday, 29 May 2013 07:59 PM
මිහි පිට පව් කාරයෝ.(නදී)
සිදත් Thursday, 30 May 2013 07:55 AM
සිරුරට ගිනිතියාගෙන සියදිවි නසා ගත්තට කමක් නැත්ද (දී)
ජගත් Thursday, 30 May 2013 08:15 AM
මේ වැඩේටත් කව්රු හරි ගිනි තියා ගනීවිද ?(අ)
රොහාන් Wednesday, 29 May 2013 09:37 PM
හරක් මරන්න හොද නම් මාලු මරපුවහම මොකෝ වෙන්නේ? (නි)
රොෂාන් Thursday, 30 May 2013 08:46 AM
බැරි වැඩ නොකරන් අබරෝ (දී)
සාගර Thursday, 30 May 2013 08:43 AM
සාගරය කාටත් පොදුයි නේද මාළුන්ට හැර (දී)
රොහාන් Thursday, 30 May 2013 08:43 AM
මහනුවර වැවේ මාළුන්ගේ ගණත්වය වැඩිනිසා මාලු ඇල්ලීම සදහා අවසරපත් නිකුත් කිරීම හොද නැද්ද? (නි)
රොහාන් Thursday, 30 May 2013 08:46 AM
මහනුවර වැවේ මාළුන්ගේ ගණත්වය වැඩිනිසා මලු ඇල්ලීම සදහා අවසරපත් නිකුත්කිරීම වැදගත් (අ)
ලංකාතිලක Thursday, 30 May 2013 08:44 AM
ඔයා හරි මොහමඩ් (අ)
බණ්ඩාර Thursday, 30 May 2013 08:51 AM
ඉක්මනින් පෝසත් වෙන්න ගිහිල්ල (දී)
වාසල Thursday, 30 May 2013 08:51 AM
අයියෝ සල්ලි
වසන්ත Thursday, 30 May 2013 08:51 AM
මම නම් කියන්නේ වරදක් කළා නම් දඩුවම් දෙන්න මොකද දඩුවමක් නැති උනාම ඒ වරද නැවත කරනවා (දී)
මොහමඩ් Wednesday, 29 May 2013 09:51 PM
මාළු මැරීමත් පාපයක්. පස්පව් වල පලවෙනි පදය. එය ගවයාට පමණක් බලපාන්නේ නැත. දළදා මාලිගාව ශුද්ධ බුමියේ මාළු මරණ එක, සුරා සැල්, සුදු පොළවල්, කැසිනෝ, ගණිකා මඩම් පිරිලා. එහෙත් අපේ අයට මේවා පෙනෙන්නේ නැහැ. ගවයා මරණ එක විතරයි පෙනෙන්නේ. අහෝ දුකකි. (නි)
රෝහණ Thursday, 30 May 2013 08:51 AM
වරදක් නම් දඩුවම් දෙන්න (දී)
සමන්ත Thursday, 30 May 2013 08:57 AM
මිනිස්සු කරනා නොහොබිනා වැඩ (දී)