IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිරි වෙහෙර නාහිමි දේහය රිය පෙරහරකින් කතරගමට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්‍ය අළුත් වැව සෝරත  නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර  කොළඹ සිට කතරගම බලා අද උදෑසන පිටත් විය.

 



අදහස් (0)

කිරි වෙහෙර නාහිමි දේහය රිය පෙරහරකින් කතරගමට

දිනේෂ් Saturday, 28 September 2013 01:22 PM

ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව.(නදී)

:       0       0

මිහිර Saturday, 28 September 2013 02:12 PM

කිරිවෙහෙර හාමුදුරුවෝ ඉත හොද ගතිගුණවලින් හෙබි උතුම් හිමිනමක් ඔබවහන්සේට නිවන් සුව (අ)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි ඉතාලි Sunday, 29 September 2013 05:22 PM

අප නායක හාමුදුරුවන් කළ නිහඩ සේවය මිනිසුන්ගේ හදවත් තුල කා වැදී ඇත. පළාතම සුවදවත් කරයි.නිවන් සුව පතමි. (නි)

:       0       0

අරවින්ද Saturday, 28 September 2013 03:07 PM

ඔබ වහන්සේට අජරාමර නිවන් සුව. (අ)

:       0       0

චන්දිම හිමි - සිංගප්පුරුව Sunday, 29 September 2013 12:29 PM

අප ගරු නාහිමියන්ට නිවන් සුව පතමි. (නදී)

:       0       0

ජනිත්-මාතර​ Saturday, 28 September 2013 06:56 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා !(නදී)

:       0       0

අභයගුනවර්ධක Saturday, 28 September 2013 07:30 PM

උන්වහන්සේට අපි නිවන් සුව ලැබේවායි පතමු.(නදී)

:       0       0

සරත් කරු Saturday, 28 September 2013 10:28 PM

අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චමිල - පානදුර Saturday, 28 September 2013 11:29 PM

අපේ ගෞරවනීය කිරිවෙහෙර හාමුදුරුවෝ ඉතාමත් හොද ගතිගුණ වලින් හෙබි උතුම් හිමිනමක්. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site