IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරේ පිටට මරේ

ඌරගස්මංහන්දියේ කාන්තාවක් (72) දූෂණයකොට ඇගේ රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද ගත් අයකු (25) සහ ඔහුගේ සගයකු ගැමියන්ගේ ද සහායෙන් කැලෙන් අල්ලා ත්‍රීරෝද රියකින් රැගෙන එද්දී ඔවුහු ද පොලිසියේ දෙදෙනාද තුවාල ලද බව පොලිසිය කියයි.



අදහස් (0)

කොරේ පිටට මරේ

කිත්සිරි Sunday, 20 March 2016 09:23 PM

කොහොම මෙහෙම දේවල් කරනවද දෙවියනේ? අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

බමුණු Sunday, 20 March 2016 12:11 PM

ඔහොම දේවල් වෙනවා ඕවට අපි මොනවා කරන්නද (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 12:11 PM

ඌරගස්මංහංදිය යනු බොහෝ කලක සිට නිරන්තරව අපරාධ වාර්තාවන පෙදෙසකි. අපරාධය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගැනීම පමණක් හැමදාමත් සිදුවූ අතර මේ ප්‍රදේශයේ අපරාධ බහුලව සිදුවනුයේ ඇයිද යන්න සෙවීමට හා එසේ නොවීමට ඇති ඉඩකඩ අවම කිරීමට කිසිඳු රජයක් කටයුතුකොට නොමැත. (බ)

:       0       0

මැටිපහන Sunday, 20 March 2016 12:14 PM

දුෂණය කළ කෙනයි, සගයයි, ගැමියෝයි, පොලිසියේ දෙන්නයි, ත්‍රිවිල් රියදුරයි.... ත්‍රිවිල් එකේ කී දෙනෙක් ඇවිල්ලද? හිර වෙලාම ඇවිල්ල, යකඩ බට, යකඩ පතුරු වලටම තද වෙලා තුවාල වෙලාද කොහෙද. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 12:37 PM

බමුණු, ඔයාලගේ ප්‍රධාන පක්ෂ දෙකේ ආණ්ඩු කිරීමට තිත තියවන්න වැඩ කරන්න. මොකද ඒ දෙකේ වැඩිපුරම ඉන්නේ හොරු සහ අපරාධකාරයෝ. කුමන ආගමකට හා දර්ශනයකට අනුව වගේම අපිට පෙනෙන ඇහෙන ප්‍රායෝගික ලෝකය තුළත් ජනතාවගෙන් බහුතරයක් දැනුවත්ව හෝ නොදැනුවත්වම පාලකයන් අනුගමනය කරනවා. (නි)

:       0       0

ෂ්‍යාමෙන් Monday, 21 March 2016 03:47 AM

මෙවන් වැරදිකරුවන්ට දඬුවම් දීම මහජනතාවට බාරදීමයි හොඳම දේ (නි)

:       0       0

සුමිත් Monday, 21 March 2016 03:59 AM

කිත්සිරි අබුද්දස්ස කාලේ ලබු වල හැටි ඔහොම තමා , මම නම් කියන්නේ අපේ රටේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියල, දැක්කද කොණ්ඩය එල හරකියෙක් ළග නිරුවතින් ඉඳල (බ)

:       0       0

ඉන්දු Monday, 21 March 2016 04:35 AM

දැන් අපරාධකාරයෝ ආයුධ හංගන්නේ නැති නිසා පොඩි තුවාල වලින් බේරෙනවා..(බ)

:       0       0

සුමිත්‍රා Monday, 21 March 2016 05:30 AM

ඔය තිරිසනා අහු උන වෙලාවේම ඉවරයක් කරානම් කව්රුත් සතුටුවෙයි. (ම)

:       0       0

කුමාර් Sunday, 20 March 2016 04:23 PM

මිනිසුන් තිරිසනුන්ටත් අන්ත තත්ත්වයට පත්ව ඇති බව නම් මොනවට පැහැදිලිය (නි)

:       0       0

ප්‍රභාත් Monday, 21 March 2016 07:25 AM

බමුණු, ඔයාට කවුරුත් මොකුත් කරන්න කිව්වේ නෑ නේද, ඉතින් මොකටද ඔයා බොරුවට දගලන්නේ...(බ)

:       0       0

සුසන්ත Sunday, 20 March 2016 06:02 PM

අපේ සමාජයේ පිරිහීම කොපමණදැයි පේනවා නේද? 72 වයස මාතාවකටවත් ගැළවීමක් නැහැ අසහනකරයින්ගෙන්. අපේ තරුණ දියණියන්ගේ ආරක්ෂාව ගැන කවර කතාද? ඉතින් මෙවන් සමාජයක් දිනෙන් දිනම පිරිහීයාම පුදුමයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site