කිරි අම්මාවරුන් 49 දෙනකු සහභාගි වූ දානයක් ලන්ඩනයේ කිංස්බරියේ ශ‍්‍රී සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. පත්තිනි මෑණියන් උදෙසා පවත්වන මේ දානයේ අරමූණ අපල උපද්‍රව දුරුවී ආතුරයනටත් සෙසු අයටත් හොඳ කාලයක් පැතීමයි. විහාරාධිපති ගලයායේ පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මේ දානයේ දී කිරි අම්මාවරුනට කැවුම්, කොකිස්, කිරිබත්, පළතුරු හා සුදු රෙදි ද පිරිනැමිණි. ලීලාරත්න කාරියවසම් මහතා සෙසු දායකයන්ගේ ද සහායෙන් දානයේ කටයුතු කළේය.



2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරි අම්මා දානය ලන්ඩන් යයි
සුරේන්ද්‍ර Sunday, 11 September 2011 03:37 PM
කොතැනක ගියත් අපගේ කම රැක ගන්න සිරිත් විරිත් වලටත් මුල් තැන දෙන්න ආසයි මෙහෙම දැකුමත් නෙත් පිනවන්න අපේ රටට සැමදා කිරි උතුරන්න
මහින්ද පෙරේරා Monday, 12 September 2011 11:41 AM
එංගලන්තයේදී මෙවැනි දානමය පිංකමක් සංවිධානය කරමින් අපේ සංස්කෘතිය විදහා දැක්වීම දුර්ලභ සිද්ධියක්. සංවිධානය කළ සැමට අපේ ප්‍රශංසාව ලබන වසරේදීත් මෙවැනි සංස්කෘතිකදේ සංවිධානය කරන්න