IMG-LOGO

කරුඅප්පන්කේනි වැවට දරුවන් තිදෙනෙක් බිලි

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව  වාකරේ කරුඅප්පන්කේනි වැවේ ගිලි දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

.මෙසේ මියගොස් ඇත්තේ ගැහැනු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවෙකි. මිය ගිය එක් ගැහැනු දරුවෙකුට වයස 11 වන අතර අනෙක් ගැහැනු දරුවාට වයස 10 ක් ද පිරිමි දරුවාට වයස 10 ක් වන බව විමර්ශණ නිළධාරින් පවසයි.

වාකරේ පොලිස් ස්ථානයේ සිට කිලෝමිටර් 35 ක් දුරින් මෙම වැව පිහිටා තිබේ. 

මාලු ඇල්ලිමට ගිය පවුල් කිහිපයක පිරිස් මාලු අල්ලමින් සිටියදි ඔවුන්ගේ දරුවන් වැවේ සෙල්ලම් කරමින් සිටියදි දියේ ගිලි ඇති බව පොලිස් විමර්ශණ වලදි අනාවරණය වි තිබේ.

පසුව ගම්වැසියන් එක්ව වැවෙි කිමිදි දරුවන් තිදෙනා සොයාගෙන ඇති අතර ඒ වෙන විටත් තිදෙනාම මියගොස් සිටි බව පොලිසිය සදහන් කරයි.

 



අදහස් (1)

කරුඅප්පන්කේනි වැවට දරුවන් තිදෙනෙක් බිලි

Bunny Preena Monday, 07 July 2025 08:58 AM

බොහොම කනගාටුදායක පුවතක්. අපරාදේ තරුණ ජීවිත 3ක්. දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම සහ දරුවන් ගැන නිසි අවධානය නොදීීම තමයි මෙවැනි මරණවලට හේතුව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 523 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 950 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site