IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත්

2016-07-15-ent-144

මෙවර සුපර්ස්ටාර් අවසන් හතරදෙනා අතරට පැමිණි නෙල්කා තිළිණි, මීට පෙර, එනම් 6 වැනි අදියරේදීද සුපර් ස්ටාර් තරගය නියෝජනය කළ යොවුන් ශිල්පිනියකි. කැලණි සරසවියේ ජනමාධ්‍යවේදී (විශේෂවේදී) උපාධිය සඳහා අධ්‍යාපනය ලබන නෙල්කා ගැන විස්තර සඳහන් වන්නේ මෙලෙසිනි.

 

ගීතයට සමීප වුනේ මොනවගේ හේතුවක් නිසාද?

පුංචි කාලයේ ඉඳලාම ඒ ආසාව උනන්දුව තිබුණා. දහම් පාසලේදී පාසලේදී සංගීතය ගීතය එක්ක තමයි ජීවිතය ගෙවුණේ. මම ඉගෙන ගත්තෙ රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විද්‍යාලයෙන්.

 

නෙල්කාගෙ අරමුණ වන්නෙ?

ගීතය කියන්නෙ මිනිසුන්ගෙ හදවතට ආමන්ත‍්‍රණය කළ හැකි මාධ්‍යයක්. මිනිසුන්ගේ හදවතේ මතකය රඳවන්න පුළුවන් සුන්දර මාධ්‍යයක්. ඒ ගමන යන්න සිරස අපට ලොකු මාවතක් විවර කරලා දුන්නෙ. මම සංගීතය හදාරන්නෙ නිමන්ත හේෂාන් සර් යටතේ. මේ සිරස සංගීත චාරිකාවේදී සිරස ආයතනයේ කුමුදු අබේදීර, අසේල යන සර්ලා වගේම සිරසේ බොහෝ මහත්වරු මට උදව් කළා.

 

‘තරුව’ වීමේ අරමුණ ඔබටත් තිබුණද?

කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත්. සංගීතය යනු මුදල් නෙවෙයි.

 

මෙවර ඔබ ඇයි වැඩිපුරම ගායකයින්ගේ ගීත ගැයුවේ?

විශේෂයක්ම වුණේ නැහැ. ඒත් මට හිතුණෙ එහෙම කළොත් හොඳයි කියලයි. ගීතය කවුරු ගැයුවත් විඳින්න පුළුවන් නම්? එහි ඇති ආශ්චර්යය එයයි.

 

ඒ ගැයූ ගී අතරින් ඔබේ හදවතට වඩා දැනුණෙ?

අමරදේව සර්ගෙ ‘‘ආරාධනා’’ ගීතයයි.

 

සඳුන් ගමගේ

 

 



අදහස් (0)

කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site