(යොහාන් භාසුර)
මීරිගම පස්යාල පාරේ මල්ලැහැව හන්දිය ආසන්නයේ නිවාස දෙකක් තුළ නතර කර තිබූ කාර් රථ දෙකක පෙට්‍රල් බට කපා පෙට්‍රල් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එම කාර්ථවල පෙට්‍රල් බට තියුණු ආයුධයකින් කපා පෙට්‍රල් සොරකම් කර ඇති බවත් එම කාර්ථවල පෙට්‍රල් ටැංකිවල පෙට්‍රල් ලීටර 50 කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ යැයි රථ හිමියන් පවසන බවත් පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කාර්වල බට කපා පෙට්‍රල් සොරකම් කරලා
ලක්මාල් Wednesday, 19 July 2023 07:32 PM
මේක පාහර වැඩක්...