IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කරවල ගෙනයද්දී සිමෙන්ති ලොරියේ ගැටේ

පුත්තලම  -  අනුරාධපුර   මාර්ගයේ   12  කණුව  ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් අයකු මිය ගොස්  දෙදෙනකු තුවාල ලබා ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.

මුලතිව් සිට උඩප්පුව දක්වා  යමින් තිබූ   කරවල හා හාල්මැස්සන් පැටවූ කැබ් රථයක්  පෙරලී, මාර්ගයේ  ගමන් කළ සිමෙන්ති  පැටවූ  ලොරී රථයක වැදීමෙන් සිදුවූ මෙම අනතුර කැබ් රථයේ රියදුරුට නින්ද යාම නිසා  සිදුවී ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුරින් කැබ් රථයේ ගමන් කළ ශෂි කුමාර් (30) රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවත් , තුවාල ලැබූ දෙදෙනා පුත්තලම රොහලේ  ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි..

01 02 03 05



අදහස් (0)

කරවල ගෙනයද්දී සිමෙන්ති ලොරියේ ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site