පොලිසිය රාජකාරියට බධා කරමින් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත්තැයි කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුවලගස්වැව හිටපු සභාපතිවරයා අත් අඩංගුවට
බණ්ඩාර Saturday, 25 July 2015 07:26 AM
මේ මිනිහ කොහොමත් නහර කාරය. පසුගිය කාලයේ බොහොම චන්ඩිකම් දැම්ම. (ස)
සමන් Saturday, 25 July 2015 08:40 AM
අප්පච්චි නැති අඩුව (නදී)
ලංකා Sunday, 26 July 2015 07:19 AM
දුමින්ද කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නවාද පොලීසියට තමන්ගේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්න දීලා.වැරදි කවුද නිවැරදි කවුද කියල හොයන්න ඔයා කවුද ඒවා පොලීසියෙන් සොයා ගනී.පාඩුවේ ඉන්නවාද (බ)
සේන Saturday, 25 July 2015 09:23 AM
සමන් කිව්වාවගේ අප්පච්චි හිටියානම් අත්අඩංගුවට ගත්ත පොලිස් මහත්තුරු ටික ගෙදර යවලා ඉවරයි මේ වෙනකොට. (ස)
සත්‍යයා Saturday, 25 July 2015 10:10 PM
අප්පච්චි වළෙන් නැඟිටලා ඇවිල්ලා ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නොවෙයිද? (නි)
විකුම් Sunday, 26 July 2015 12:00 AM
පොලිසිය මොකද මෙච්චර ඉවසුවේ? (නි)
දුමින්ද Saturday, 25 July 2015 05:46 AM
වැරැද්ද, නිවැරැද්ද කව්ද දන්නේ ? (නදී)
පිටිගල Saturday, 25 July 2015 06:30 AM
කවදාවත් සභාපති කෙනෙක් නිවැරදි වෙනවා අපි දැකලා නැහැ. ඔක්කෝම චණ්ඩි සහ මැරයෝ. (ස)