IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෙරලේ ගිහින් රන් ගෙනෙයි

( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා පැවැත්වුණු 2013 දකුණු ආසියා ජේ.කේ.එම්.ඕ කරාතේ ශූරතාවලියේදී විවෘත කුම්තේ සටන් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැලේ 13 වසර වාණිජ අංශයේ පී.ටී රමේෂ් තරංග ශිෂ්‍යයා සමත් විය.
පාකිස්තානය ඉන්දියාව ඇතුළු රටවල් හතක් මෙම තරගය සදහා සහභාගී විය.
ලංකාවෙන් 17 ක කණ්ඩායමක් සහභාගී වූ අතර ශ්‍රී සුමංගල ජාතික පාසලෙන් මෙම ක්‍රීඩකයාට අමතරව ක්‍රිඩිකාවක්ද තේරුණු නමුත් ආර්ථික අපහසුතා නිසා ඇයට සහභාගී වීමට නොහැකි විය.
මෙම ක්‍රීඩකයාටද මුල්‍ය අනුග්‍රහය විද්‍යාලිය ආදි ශිෂ්‍යන්ගෙනි.
රමේෂ් තරංග 2005 වසර සිටම මේ දක්වා නොකඩවා ජාතික පාසැල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 15 න් පහළ කරාතේ ශූරතාව හිමිකරගෙන තිබෙන බැව් ඔහුගේ පුහුණුකරුවන එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රසාද් මෙන්ඩිස් මහතා පැවසීය.
රමේෂ් තරංග පිළිගැනීමේ උත්සවයක් විදුහල්පති එස්.කේ.එස්  සූරියආරච්චි මහතාගේ මූලිකත්වයෙන්විද්‍යාලයේදී  පැවැත්විණි.

 

 

 



අදහස් (0)

කෙරලේ ගිහින් රන් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site