IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි කිරුළපන පොලිසිය කියයි.

නිවස තුළ තිබූ පවුම් 8 ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති බව බැලූ බැල්මට පෙනේ යැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවයි.

ඝාතනයට ලක් වූ වයෝවෘද්ධ කාන්තාව එම නිවසේ සැමියා , දියණිය සහ මිනිබිරිය සමඟ පදිංචිව සිටින අතර අද  (21) පෙරවරු 6.30 ට පමණ දියණිය මිනිබිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

පෙරවරු 10 පමණ සැමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා මොරටුව ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ අතර ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site