ගාල්ල දෙස සිට පැමිණි කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 23 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැණ අනතුරට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාරය සුපිරි මඟෙන් එළියට පනී
සමන් Monday, 23 December 2013 10:13 AM
කාර් එක පිකප් එකක් වෙලා. (ස)
ගමගේ Sunday, 22 December 2013 07:12 PM
නියමයි. ඔහොම යමුකො. (ත)
විරාජ් කාලිංග Sunday, 22 December 2013 09:06 PM
අධික වේගය මරුවා ලං කරයි (ත)
කවිඳු පෙරේරා Tuesday, 24 December 2013 10:26 AM
ෂුවර් එකට "නයිට්-රයිර්ඩ්" ගේ නෑදෑයෙක්.(නදී)
පෙරේරා Monday, 23 December 2013 01:21 AM
සුපිරි වාහන, සුපිරි අධිවේගී මාර්ග, හැබැයි සුපිරි රියදුරන් අඩුයි. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. (නදී)