IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරියා ගිය ගුවන් යානයක කාර්මික දෝෂයක්

(ටී.කේ.ජී.කපිල)

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා අද රාත්‍රී 06.20 ට  පිටත්ව ගොස් තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයත් එයාර් බස් වර්ගයේ ගුවන් යානයක්  එම තත්වයට මුහුණ දී තිබූ අතර එහි ගුවන් මගීන් 144 දෙනකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනකු ද ගමන් කර තිබුණි .

ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇත. පසුව  ආපසු හරවා යළිත් රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබුණි .

 



අදහස් (2)

කොරියා ගිය ගුවන් යානයක කාර්මික දෝෂයක්

Manjula Bandara Monday, 08 July 2024 01:14 AM

රියදුරු දෑතට දෙවි පිහිටයි

:       0       5

Lanka sri Monday, 08 July 2024 06:48 AM

අලුතින් ගත් ගුවන් යානා පකිස්තානයට බදු දුන්නේ කවුද? බදු මුදල් ලැබුනාද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site