කොරියානු දේශයේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්‍රථම විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශිලා ප්‍රතිෂ්ථාපනය කිරිමේ අයිතිහාසික අවස්ථාව මැයි මස 4 වන දින සවස 2 ට පැවැත්වෙන බව සදහම් මිතුරෝ සංවිධානය පවසයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
කොරියාවට පන්සලක්
තිලක් Wednesday, 23 April 2014 03:32 PM
සාධු සාධු ! ඔබ සැමට මෙම උතුම් ක්‍රියාව සාක්ෂාත් කර ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ජයන්ත Wednesday, 23 April 2014 03:49 PM
පිටරටවල් වල පන්සල් හදනවට වැඩිය හොඳ නැද්ද ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ධර්ම ඥාන ශක්තිය දියුණු කරා නම්. මේ කරන අපරාධ අඩු කර ධර්මිෂ්ට සමාජයක් කරා අපට පෙළ ගැසිය හැක. (ස)
සරදියෙල් Wednesday, 23 April 2014 03:54 PM
මේ සත් කාර්යයට සහභාගි වන සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! (ස)!
ඩී.සී. Wednesday, 23 April 2014 10:26 PM
මෙන්න නියම බෞද්ධයෝ. (දී)
කාෂ්මීර් Wednesday, 23 April 2014 05:32 PM
සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි! (නි)
සම්පත් ඩුබායි Wednesday, 23 April 2014 05:35 PM
ජයන්ත මේවගේ දේකට වචනයකින් වත් උදවු කරන්න බැරිනම් කට පියාගෙන ඉන්න. (දී)
බන්දු Wednesday, 23 April 2014 04:57 PM
අනේ අහන්නත් සතුටුයි......(දී)
සිල්වා Thursday, 24 April 2014 01:56 AM
කොච්චර පන්සල් හැදුවත් වැඩක් නැහැ හාමුදුරුවනේ. බොහොමයක් හිත් දුෂණය වෙලා ඉවරයි දැන්.ජයන්ත 100% හරි. (නි)
ලෝගේෂ්වරන් Thursday, 24 April 2014 03:08 AM
මේවට හොද ගුණවත් හාමුදුරුවන් යොදවන්න.මිනිස්සුන්ට හොඳ බණ අහන්න සළස්වන්න. (නි)
මතුගම මහානාම හිමි Wednesday, 23 April 2014 06:34 PM
එය බොහොම හොද එකක්. (නදී)
තලංගමුව Wednesday, 23 April 2014 08:11 PM
හැමදෙනාටම බොහොම පින්! (නි)
රේණු Thursday, 24 April 2014 07:58 AM
ගොඩාක් වටිනා පුණ්‍ය ක්‍රියාවක්. ඒත් දැන් ඒ රටේ ආගමික නායකයොත් කෑ ගහයිද දන්නේ නැ. (ස)
කපිල Thursday, 24 April 2014 09:58 AM
කාලින වැඩක්. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා (දී)
ටාර්සන් Wednesday, 23 April 2014 02:59 PM
මේවට ඒ රටේ ඉන්න සංවිධාන විරුද්ධ නැද්ද? (නදී)
ජගත් සෞදි Wednesday, 23 April 2014 03:51 PM
සර්වඥ ධාතුන් වහන්සේ නමක් හා බොධින් වහන්සේ නමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කළ යුතුයි. මෙය බොභෝ සත්වයන්ට හිත සුව පිණිස හා නිවන් දොර විවර වීමට හේතු පාදක් වේවා..... සියලු දෙනාටම බුදු සරණයි !!!!! (ස)