මහරගම දේවාල පාරේ කුරුඳු ගබඩාවකට පසුගිය තුන් වැනි දා ඇතුළු වූ කණ්ඩායමක් එහි මුරකරු බැඳදමා සොරාගත් කුරුඳු තොගය සැකකරුවන් සිවු දෙනකු සමග අකුරැස්ස මාලිම්බඩ ගබඩාවකින් අල්ලා ගත් බව මහරගම පොලිසිය කියයි. අපනයනයට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 58 පමණ වටිනා කුරුඳු තොගය සොයාගෙන ඇත්තේ එවැනි ම අපනයන සමාගමකට අයත් ගබඩාවකිනි. අත් අඩංගුවට ගත් අය අතර එම ගබඩාවේ දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුඳු හොරු අකුරැස්සෙන් හමුවෙති