IMG-LOGO

කරීනා මමිගේ පොටෝ එකක් දාල

2016-08-28-ent-25

දෙසැම්බර් මාසයේදී සිය පළමු දරුවා ලැබීමට සූදානමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට ගොඩවූ ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

මේ වනවිට සිවුමස් ගැබිනියක වන කරීනා කපූර්ගේ උදරය තරමක් විශාල වී තිබෙන අයුරක් මෙම ඡායාරූපවලින් දක්නට තිබෙනවා. මේ වනවිට බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන ගැබිනි මව වන කරීනා මේ දිනවල චිත්‍රපට රූපගත කිරීම් මෙන්ම, අනෙකුත් කලා කටයුතුවලින්ද ඉවත්ව තිබෙන බව සඳහන් වෙනවා.

මීට සතියකට පෙර කරීනා හා ඇයගේ සැමියා වූ සායිෆ් දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නගරයේ සංචාරයක නිරත වු අතර, එහිදී දෙසැම්බර්යේ උපදින සිය කුලුඳුල් දරුවාටද සෙල්ලම් බඩුද මිලදීගත් බවද සඳහන්.

 

2016-08-28-ent-24



අදහස් (0)

කරීනා මමිගේ පොටෝ එකක් දාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site