IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා බියක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් වසයි

(යොහාන් භාසුර)

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන කීපයක ද ‘කොවිඩ්’ රෝගය වේගයෙන් පැතිර යන බව කී එම නිලධාරියා පැවසුවේ අනුබද්ධ ආයතන කීපයක උසස් නිලධාරීන් කීපදෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතව සිටින බව ද සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ‘කොවිඩ්’ ආසාදිතව මේ වන විට නිරෝධානයට ලක්ව සිටියි.

 



අදහස් (0)

කොරෝනා බියක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site