මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ.
නිරෝධායනය වී සිටින ඇඟලුම්කම්හලේ කාර්ය මණ්ඩලයේ 05 දෙනකු සහ ඒ ආශ්‍රිතයින් 108 දෙනකු මෙසේ හඳුනාගෙන තිබේ.
මේ දක්වා වාර්තා වී තිබූ සංඛ්‍යාව 1608 ක් වන අතර මෙම 113 දෙනා සමඟ එම සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී
sharm warn Thursday, 15 October 2020 04:01 AM
අනේ අපි කවදාක අහමුද? ‘‘දියවන්නාවේ පොකුර‘‘ කියලා...