IMG-LOGO

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදිත වූ  පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (29) දිනයේදී කොරෝනා ආසාදනය වු  පුද්ගලයින්  දෙදෙනෙකු වාර්තා  තිබේ.

⁣කොරෝනා වයිරසය ආසාදනය වු බව තහවුරු විමෙන් පසුව ඔවුන් හලාවත සහ රත්නපුර රෝහල් වලින් කොළඹ අයිඩීඑච් රෝහලට එවා ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි.

මේ ව විට  කෙරෝනා යැයි සැක පුද්ගලයින් ද 117 දෙනකු   රෝහල්වල ප්‍රතිකාර ලබති. දැනට කොරෝනා ආසාදිත වී සිටින 117 දෙනාගෙන්  සුවය ලබා පුද්ගලයින් 11 දෙනෙකු සිය  නිවෙස් වලට පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

වයිරසය ආසාදනය වීමෙන් ඊයේ(28)  මාරවිල පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය. 



අදහස් (0)

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 124 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 342 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 155 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site