(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,223 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,93,223ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,475 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,222 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,44,381 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා ආසාදිතයන් තවත් 3,223ක්
de silva Monday, 23 August 2021 07:24 PM
මේ යන විදිහට ගියොත් රට අවම වශයෙන් මාසයක්වත් ලොක්ඩවුන් කරන්න සිදුවෙනවා. ප්‍රමාදවෙලා හරි ගනු ලැබූ ලොක්ඩවුන් තීරණය හරි තීරණයක්...
Chakka Tuesday, 24 August 2021 03:05 AM
3200 නෙමෙයි රෑ 12 වෙද්දී 4000 ත් පැනලා