අතුරුගිරිය කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්ගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.
සැකකරු කවුදැයි දවසකින් දෙකකින් හෙළිකර ගත හැකි වෙතියි පොලිසිය පවසයි.
කටඋත්තර දීමට කර්නල් පැමිණියේ යුද හමුදා පොලිසියද සමගය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කර්නල්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි
දහම් Monday, 29 August 2016 07:41 AM
රණවිරුවෝ මොනවද මේ කරන්නේ යැයි නොතේරේ. (බ)
සුමිත්‍රා බස්නායක Monday, 29 August 2016 09:41 AM
පවුලේ ප්‍රස්නයක් විය හැකියි. ඉක්මනින්ම හෙළි වෙයි. (ර)
රන්ජිත් Monday, 29 August 2016 09:46 AM
ළඟම ඉන්න කෙනෙක් තමයි වෙඩි තියන්න ඇත්තේ.(හේ)
අනුර Monday, 29 August 2016 05:43 AM
පැය 6 ක් ප්‍රශ්නකළ නම් හොයා ගන්න තිබුණා පිස්තොලේ (ම)