(තිලකරත්න දිසානායක)
ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී අද සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධනංජය වනිගරත්න මහතා කළ විමසුමට පිළිතරු දෙමින් පැවසීය.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කිරිදිවිටදී වෙඩි තැබීමක්
ගුණරත්න Sunday, 09 March 2025 03:52 PM
මාලිමාවුන් කියෙව්වේ දවසින් පාතාලේ වනසනවා කියල, මුන්ට තියෙන්නේ බ්‍රහ්මලෝකේ පැය ද? පාතාලයෝ පුංචි දරුවොත් මරනවා, ඒ අස්සේ කොටා කියනවා පාතාලයෝ මරාගත්තාට අහිංසක පුරවැසියන්ට හානියක් නැහැලු, මුන් මොනවද මේ කියවන්නේ?