IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කරදියාන කසළ ප්‍රශ්නය අවසන් ?

රත්මලානේ කරදියානේ පිහිටි බොරලැස්ගමුව නගර සභාවට අයත් කසළ අංගනය තවදුරටත් ජනතාවට පීඩාකාරී නොවනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද කසළ අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කාලයක සිට පුද්ගලික උවමනා එපාකම් අනුව පවත්වාගෙන ගිය කසළ අංගනය ඉදිරියේ දී පරිසර හිතකාමී ලෙස කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් අනුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා කීවේය.

DSC06093 DSC06140 DSCI0776 copy DSCI0779 copy

 



අදහස් (0)

කරදියාන කසළ ප්‍රශ්නය අවසන් ?

සුසන්ත Tuesday, 01 December 2015 05:18 PM

කසල ප්‍රතිච්ක්රනිකරන කරන්න, ඒවායින් ශක්තිය උපදවන්න කිසිම වැඩපිළිවෙලක් තිබේද අපිට, ගොඩගසා පුච්ච දමනවා හැරෙන්නට? (රේ)

:       0       0

ගොඩ්ෆ්‍රී Tuesday, 01 December 2015 05:20 PM

එම කියමන එසේම ඉටුවේවා.... ඉස්සර අයගේ කියමන් මෙන් එය කසල ගොඩට නොවැටෙවා කියා පතමි.(රේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 December 2015 07:35 AM

ඔක්කොම පිටරටෙන් එනකම් බලන් ඉන්න අපේ උදවිය ඔයවගේ දෙයක්වත් කරගන්න පුළුවන් කමක් තියෙනවද කියලත් සැකයි. පුළුවන් වුණත් ඕවාට උනන්දුවක් නොදක්වන එකයි කණගාටුව (ම)

:       0       0

සමන් Wednesday, 02 December 2015 03:45 AM

කසල ප්‍රශ්නයට විසදුම් හොයන එකට තියෙන එකම බධාව වන්නේ එමගින් නිපදවන දෙයින් ලාභ නැතැයි පවසා එය අත්හැර දැමීමයි. කොම්පෝස්ට් හැදුවොත් එය ඉක්මනින් විකිණිමට හෝ එයින් ලාභ ඉපයිමට උත්සාහ කරයි. එමනිසා මෙය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා මුදල් වෙන් කර කසල ආරක්ෂිත ලෙස බැහැර කරන ක්‍රමවේදයක් සැකසිය යුතුවේ. මෙහිදි පලාත් පාලන ආයතන කොම්පෝස්ට් නිපදවන්නේ නම් සියලුම කසල එක තැනකට එක් රැස් නොකර තැන් කිහිපක තබා කොම්පොස්ට් නිපදවිය හැක. තවද මෙලෙස සාදන ලද කොම්පෝස්ට් රජය විසින් මිලදී ගෙන කොම්පෝස්ට් කිලෝ 30 කට, රසායනික පොහොර කිලෝ 20ක් හෝ සුදුසු ප්‍රමාන වලින් මිශ්‍රකර සහනාදාර පොහොර ලෙස සාහනදායි මිලට හෝ නොමිලේ හෝ ගොවි ජනතාවට සැපයිය හැක. එමගින් පස සංරක්ෂණය වනවා මෙන්ම පොහොර අපතේ යෑම අවම කළහැක. තවද ආනයනය කිරිමට වැය වන විශාල මුදල ඉතිරිවනු ඇත. මෙලෙස සැලසුම් සහිතව මෙය සිදුකළහොත් දිර්ඝ කාලිනව මෙහිදි ප්‍රතිලාභ අත්වනු ඇත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site