(යොහාන් භාසුර)
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව නියෝජනය කිරීමෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා කර්තෘ සංසදය එම අමාත්‍යංශයට දැනුම් දුන් බව එහි ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (7) පැවසීය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’කර්තෘ සංසදය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට නෑ’’
ලුම්බිණි Tuesday, 08 July 2025 05:48 AM
මොකටද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අපට ?
Saman Tuesday, 08 July 2025 08:10 AM
සංවිධානයේ නම කර්තෘ සංගමය වුණාට මාධ්‍ය නිවේදනයේ පණිවිඩය එකවර සන්නිවේදනය වන ආකාරයෙන් වචන ගැලපීමට අසමත්ව තිබෙනවා.