IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කර්තෘට ගැසුවැයි හමුදා සැරයන් පෙරට්ටුවකට

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම ආවරණය කර අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

2009 ජනවාරි 23 වැනිදා ගම්පහ ඉඹුල්ගොඩ දී ඔහුට පහරදීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා   යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය එදින සාක්කිකරුවන් කැඳවන බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකාර හිටපු හමුදා සැරයන්වරයා ලබන 22 දෙවැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කැරිණි.



අදහස් (0)

කර්තෘට ගැසුවැයි හමුදා සැරයන් පෙරට්ටුවකට

සෙනරත් Monday, 08 August 2016 10:40 AM

අපේ රහස් පොලිසිය ලෝකේ තියෙන පහත්ම රහස් පොලිසිය විදියටයි මම දකින්නේ. හොරු මිනීමරුවෝ බේරලා කොහෙවත් ඉන්න අහිංසකයෙක් පටලනවා ඔක්කොටම. කෝ අලුත්ගම සමිත්ත හාමුදුරුවෝ සමග අත්අඩංගුවට ගත්තු ආයුධ සහ එකට අත්අඩංගුවට ගත්තු හෝටල් හිමියා ? ඔහුට දැන් චෝදනාවක් නොමැත. හරි පුදුම රහස් පොලිසියක් නේද ? (බ)

:       0       0

සුසන්ත Monday, 08 August 2016 11:23 AM

ලංකාව වෙන්නැති දේශපාලන අරමුණු උදෙසා හමුදා බුද්ධි අංශ පවා දෙන පොලිසියක් තියෙන එකම රට! (ම)

:       0       0

අමල් Monday, 08 August 2016 11:46 AM

වැරදි කරුවන්ට කවදා හෝ දඬුවම් නියතයි. (ර)

:       0       0

බාලසුරිය Monday, 08 August 2016 11:06 PM

කාට වුණත් නීතිය එකයි (නි)

:       0       0

අමරපාල Monday, 08 August 2016 01:54 PM

මෙවන් යුක්තිය වෙනුවෙන් පෙනීසිටි අය වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site