IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරුණාදාසගේ සහය සජිත්ට

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද මාතර අකුරැස්සේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන තෙවැනි රැළිය සඳහා ඒ මහතා එක් වී සිය සහයෝගය පළ කරන ලදී.



අදහස් (2)

කරුණාදාසගේ සහය සජිත්ට

Ranjan Sunday, 18 August 2024 06:40 AM

මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා අදයි දැනගත්තේ. මේ ගොඩක් අය මහින්ද සහ ගෝඨාගේ නම නිසා ඡන්ද ලැබිලා පාර්ලිමේන්තු ආවේ. තාමත් තමුන්ගේ කියලා නමක් හදාගෙන නෑ. ඒ නිසා මේ අය මේ පාර රනිල්ට මුක්කු ගහනවා.

:       0       0

Sugath Sunday, 18 August 2024 02:22 PM

මම දන්න හැමෝම දැන් npp වලට හැරෙනවා. npp යනු අවසාන සහ එකම බලාපොරොත්තුවයි. එය අසාර්ථක වුවහොත්, කෙසේ හෝ වෙනත් රටක රැකියාවක් සොයා ගැනීමට මම උත්සාහ කරමි. මට මේ පින්බිමේ ජීවත් වෙලා හරිම මහන්සියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site