ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට තමන් සහභාගී නොවන බවත් රක්වාන ආසන සංවිධායක ධූරයෙන් අස්නොවන බවත් අද (28) ගොඩකවල දී රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අද පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුරුණෑගල යන්නෙත් නෑ : පක්ෂෙන් යන්නෙත් නෑ
බණ්ඩා Monday, 29 August 2016 07:46 AM
අනේ ඔයා නැති නිසා සම්මේලනය කල් දාවිද ? (බ)
ශාන් සෞදි Monday, 29 August 2016 08:41 AM
ඔය හදන්නේ ඉල්ලන් කන්න මේක කාගෙවත් බුදලේ නෙවේ (බ)
සිරි Monday, 29 August 2016 08:54 AM
ඔබගේ තීරණය හරි. (බ)
චතුරිකා Sunday, 28 August 2016 01:56 PM
පක්ෂ අණ පිළිපදින්නේ නැතුව ඔබට ඕනෑ විදියට නටන්න නම් යන්න මහින්ද ළඟට. බොරු කැක්කුමක් ඔය කට්ටියට තියෙන්නේ. නිකන් වැඩ කරන්නේ නැහැ නේද? වැටුපක් ලැබෙනවනේ. දැන් කට්ටියට කේන්ති හොරකම් කරන්න, මිනීමරන්න, අල්ලස් ගන්න, මේ දුෂිත වැඩ කිසිවක් කරන්න බැහැ. දැඩි දඬුවම් ලැබෙන්නේ. එ්කනේ මහින්දව ඉල්ලන්නේ (නි)
කපිල Sunday, 28 August 2016 03:15 PM
සොයිසා මහත්තයා කෙළින් වැඩකරන කෙනෙක් (නි)
ලංකා Sunday, 28 August 2016 06:39 PM
මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)
රත්නායක Sunday, 28 August 2016 07:53 PM
රැවුලයි කැඳයි දෙකම බේරගෙන වගෙයි (නි)
නිමල් Monday, 29 August 2016 02:34 AM
මේ මහත්තයා මොකක්ද මේ නටන නාඩගම? ඔහොම වැඩ කරන බැහැනේ. එක්කෝ එහේ. නැත්නම් මෙහේ (නි)
ජයතු Monday, 29 August 2016 02:45 AM
කුරුණෑගල ජනතාවට වැඩකිරිමට පාර්ලිමේන්තුවට යැවූ මහින්ද පන්සල් වන්දනාමාන කරමින් පිටරට සංචාරය කරමින් සිටින්නේ කාගේ මුදලින්ද? (නි)
පිටබැද්දර ජයා Monday, 29 August 2016 03:27 AM
මහත්තයෝ, දෙකක් බැහැ. කෙළින් වැඩ කරනවා නම් මහත්තයෙක් වගේ පක්ෂයට, පක්ෂ විනයට වගේම පක්ෂ නායකත්වයටද ගරු කළයුතුයි. එහෙම බැරිනම් නම්බු පිටින් ගෙදර යන එක තමා වටින්නේ (නි)
විපුල Monday, 29 August 2016 04:01 AM
ජයතු, මහින්ද මහත්තය අවුරුදු දහයටම ගත්ත ණය වසර එකහමාරකින් අරගෙන කරපු දෙයක් ගැන විපරම් කළොත් හොඳයි (බ)
ධම්ම Monday, 29 August 2016 04:09 AM
එහෙනම් එලවනකල් ඔහොම ටිකක් ඉන්න. (බ)
ශාන්ත Monday, 29 August 2016 04:26 AM
කෙලින් වැඩ කරන අය හොරු එක්ක ඉඳීද? සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්නම් හොරකම් දුෂණ වංචා වලට ඔව් කියයිද? (බ)
විරාජ් ඒකනායක Monday, 29 August 2016 04:37 AM
උඩවලව පනහඩුවේ මංකොල්ල කන්න ගිහින් එකම පවුලේ පියා මව කුඩා දරුවෝ දෙදෙනා මරපු මිනීමරුවා ඇපපිට එලියට ඇවිත් දැන් ඉන්නේ කාගේ ළඟද කියල හැමෝම දන්නවා මහත්තයෝ (බ)
උපාලි Monday, 29 August 2016 05:12 AM
චතුරිකා .ඔයාලගේ යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා මහා බැංකු මංකොල්ලය ,වරායේ ගුදම් අයිති කරගැනීම කඩුවෙල උසාවියේ රාත්‍රියෙත් නඩු අැසීම ,මේවා වෙන්න ඇති යහපාලනය (බ)
රොහාන් පෙරේරා Monday, 29 August 2016 05:31 AM
ආණ්ඩුවක් අවුරුදු 5 ට පත් වුණාම වැඩ කරන්න ඉඩ දෙන්න ඕන. මෙය ගොල්ලෝ ආණ්ඩුව අපු දවසේ ඉදන් පෙරලන්න හිතාගෙන නන්නත්තාර වැඩ කරනවා (ම)