(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇත.
තැපැල් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ රියැදුරෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 6දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
මෙම කාර්යාලයෙන් ප්‍රථමයෙන් වාර්තාවූ ආසාදිත ප්‍රධාන ලිපිකරුගේ ආශ්‍රිතයන් ලෙස මෙම ආසාදිතයින් සැලකේ.
මෙම අවදානම් තත්ත්වය මත කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය මේවනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් ආසාදිතයෝ 6ක්