හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණි.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මහජන දැනුම්වත් කිරීමේ විශේෂ පෝස්ටරයක් ප්‍රදර්ශනය කෙරිණි. මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදීමට 071 4714750 අංකය හඳුන්වාදීමද එහිදී සිදුකෙරිණි.
මේ සඳහා කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ඕ.ඩබ්ලිව්. සිල්වා සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමනායක මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කුරුණෑගල පොලිස් කොට්ඨාස 9ටම අයත් පොලිස් ස්ථානාධිපතිවරු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල කුඩු සංහාරයට සැරසේ
ශාන් සෞදි Tuesday, 24 November 2015 08:20 AM
එහෙනම් ඔක්කොටම කලින් ජොන්සන් අත්අඩංගුවට අරන් එයාගේ මත්පැන් හල් සීල් තියල ඉන්න වේවි (බ)