මහර ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩා පිටිය කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරාගෙන ඇතැයි කියමින් විද්‍යාලයීය සිසුන්ගේ දෙමාපියෝ කොළඹ - නුවර මාර්ගය අසල අද (6) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
දාහකට ආසන්න පිරිසක් මාර්ගයේ එක් මංතීරුවක ධාවනයට අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන අතර කඩවත දෙසට කිලෝ මීටර් 2 ක පමණ දුරට රථවාහන තදබදයක් ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා පිටිය ඉල්ලා උද්ඝෝෂණයක්