ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී කීය.
විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනා මණ්ඩලයක් පිහිටුවීමටද පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඒ මගින් ක්‍රීඩා සංගම් වල ආරවුල් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පළකළේය.
ක්‍රිකට් නිලවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා අධිකාරියක් එනවා?
නදීකා Friday, 30 October 2015 08:31 AM
බොහොම හොඳයි (නි)
අජිත් කරුණාරත්න Friday, 30 October 2015 03:38 AM
ඔය මොන අධිකාරි හැදුවත් ඕවයේ මුලිකත්වය ගන්නේ ඇමැතිතුමන්ගේ දේශපාලක හෙන්චයියලානේ. එතකොට වෙන්නේ අර ඒකාලේ වෙච්ච දේම තමයි. වෙනස් වෙන්නේ මුහුණු ටික විතරයි. (ම)