IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රෙඩ්ට් කාඩ් බහිරවයෝ රිමාන්ඩ්

විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් සොරෙන් ගන්නා උපකරණ ද සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කළමණාකරුවකු බව කියන  ශකීර් රාජාබ්දීන්  හා එහි සේවකයකු වන මොහොමඩ් කදාර් මොහිදීන්  යන දෙදෙනා කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

රහස් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුයේ හෝටලයේ නවාතැන් ගන්නා විදේශිකයන්ගේ ක්‍රෙටිඩ් කාඩ් මුදල් ඔවුන් නොදැනුවත්වම අඩු වී ඇති බවයි.

ක්‍රෙඩිඩ් කාඩ් දත්ත ගබඩා කළ හැකි උපකරණයක් ද ,ජංගම දුරකතන ද තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් ද ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

ක්‍රෙඩ්ට් කාඩ් බහිරවයෝ රිමාන්ඩ්

සේරම් Wednesday, 19 March 2014 02:33 PM

නම් දෙක දැක්කම හිතන්න පුළුවන් . ලංකාවේ සිටින හොරුන්ගේ හොරු බව . (අ)

:       0       0

නුවන් Tuesday, 18 March 2014 08:12 PM

දෙවියන්ගේ කැමැත්තට වැඩ කරන දෙන්නෙක් වගේ. (නදී)

:       0       0

තිමත් Tuesday, 18 March 2014 10:43 PM

මෙයාලගේ වාසගමත් එක්කනේ දාන්ඩ තිබ්බේ.(නදී)

:       0       0

ලංකාතිලක Wednesday, 19 March 2014 12:57 AM

සරවබලදාරී අල්ලාහ් දෙවියන්ගේ පිහිට එම දෙදෙනාට ලැබේවා. ඔහු මේවා අනුමත කරනවා නම්.(නදී)

:       0       0

රණතුංග Wednesday, 19 March 2014 01:27 AM

මේ වගේ ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදින්න කෙල පැමිණියෝ තමයි රුමේනියන් කාරයෝ.(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 19 March 2014 08:32 AM

මේ අය බැංකුවෙන් පොලිය ගන්නෙත් නැහැනේ. එච්චරට සාධාරණ මිනිස්සු. හොරකම් කරන්න දෙවියෝ එපා කියල නැද්ද? (නදී)

:       0       0

සමපත් Wednesday, 19 March 2014 09:23 AM

හොරුන්ගෙත් හොරු.(නදී)

:       0       0

ආශා Wednesday, 19 March 2014 10:35 AM

මේ වගේ දේවල් වෙද්දී විදේශිකයෝ හිතයි ලංකාවේ ඉන්නෙ හොරු කියලා .මේ වගේ හොරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

අනන්ද Tuesday, 18 March 2014 07:10 PM

කම්බ හොරු? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site