IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කරාටේ සුදායි පුතයි රිමාන්ඩ්

හලාවත බංගදෙණියේ  දෙපිරිසක්  අතර දේශපාලන  ගැටුමකදී  පහර  කෑ පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්  කොළඹ ජාතික රෝහලේ   ප්‍රතිකාර  ලබමින් සිටි සැකකරුවන් දෙනෙකු ලබන 23 දක්වා  රිමාන්ඩ් කරන්නැයි  මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකිද අල්විස් මහත්මිය නියෝග කළාය.

එදින සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම විය.

මහේස්ත්‍රාත්වරිය ඉරිදා (11)  කොළඹ ජාතික රෝහලේ 13 වැනි වාට්ටුවට ගොස් සැකකරුවන්ගේ තත්ත්වය පරීක්ෂා කර ඔවුන් රිමාන්ඩ් බාරයට  නියම කළාය.

හලාවත බංගදෙණියේ  ජයසුරිය රාජපක්ෂලාගේ සරත්  නොහොත් කරාටේ සුදා සහ ඔහුගේ පුතා ජයසුරිය රාජපක්ෂලාගේ සංජීව ඔවුහුය.

 

 



අදහස් (0)

කරාටේ සුදායි පුතයි රිමාන්ඩ්

සල්ගාදු ප්‍රන්සය Monday, 12 January 2015 09:46 AM

කරාටේ සුදා කරාටේ පන්ති කරලා තියෙන්නේ සන්ධානයේ . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site