IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුරේගේ අරක්කැමියා යළි රිමාන්ඞ්

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතාගේ නිවසේ සේප්පුව කඩා ගජ මුතු ඇටයක් රන් සෙම්බුවක් හා වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ඔහුගේ කෝකියා වූ ජගත් උදය ශාන්ත හා අමිල නුවන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. අමිල නුවන් යුද හමුදාවෙන් පලාගිය අයෙකියි උසාවියේදී කියැවිනි.



අදහස් (0)

කුරේගේ අරක්කැමියා යළි රිමාන්ඞ්

Amila (Dubai) Wednesday, 16 May 2012 04:32 PM

ගජ මුතු හොරකම් කිරීම වරදක්‌, එසේනම් නීතිය අනුව ලග තබා ගැනීමත් වරදක්‌ නොවන්නේද..?

:       0       0

විදු Wednesday, 16 May 2012 04:57 PM

නියම නිදන් හොරු...

:       0       0

රංජිත් මංජුල Wednesday, 16 May 2012 04:59 PM

අමිල, ලංකාවෙ ඇතුලෙ රටවල් දෙකක්. එකක් ලොක්කන්ගේ. අනික සොක්කන්ගේ

:       0       0

විදු Wednesday, 16 May 2012 04:59 PM

මෙයාට අලිත් හිටියද ....ගජ මුතු හම්බෙන්න...

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 05:29 PM

ඔව් අලි එක්ක ඉදලනෙ ගියේ....ඒකයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:55 PM

අමිල, Amila (Dubai)ලෙස කොමෙන්ට්ස් දාලා තියෙන්නේ අමිල නුවන් නෙවෙයි නේද?මම බැලුවා රිමාන්ඩ් කරපු කෙනෙක් කොහොමද ඩුබායි ගියේ කියලා.හැබැයි සල්ලි පොඩ්ඩක් එහාට මෙහාට විසි කලාම ලංකාව් නම් කරන්න බැරි දෙයක් නැහැ ‍කියලා ගොඩක් අය කියනවා..

:       0       0

රංග Wednesday, 16 May 2012 10:24 PM

කොහෙන්ද ගජමුතු.......හා කියන්න බලන්න...

:       0       0

අලිබබා Thursday, 17 May 2012 12:10 AM

මෙතනට ඔයාල ඕනා එකක් ඇදලා ගන්න. අලිගැන විතරක් කථාකරන්න එපා. මට තදවෙනවා. මොකද අපි පාඩුවෙ ඉන්න අලි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site