ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ වඩාත් ඉහළ මට්ටමකට ගෙනඑ්ම සඳහා සම්මන්ත‍්‍රණ මාලාවක් දිවයිනපුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය කටයුතු සංවිධානයකර ඇත.
මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ ප‍්‍රධාන වැඩමුළුව‘කොමර්ෂල්ක්‍රෙඩිට්’සමාගමේ අනුග‍්‍රහයෙන් දෙසැම්බර් 29 වැනිදා පෙ.ව 08.30 සිට ප.ව5.30 දක්වා කොළඹ 7 වෘතිකයන්ගේ සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් අන්තර්ජාතික විනිසුරු මඬුල්ලට නම් කරන ලද විනිසුරුවරුන් වන ටී.එච්. විජේවර්ධන, රැුන්මෝ මාර්ටිනස් සහ සේන නන්දිවීර යන විනිසුරුවරුන් මෙන්ම විපුල සිරිනන්ද, නිෂාන් ධනසිංහ, දීපාල් ගුණවර්ධන යන අයගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයක් විසින් දේශන පවත්වනු ලබයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සම්මණ්ත‍්‍රණ මාලාව අද සිට
ලක්මාල් Saturday, 29 December 2012 10:49 AM
TONY grage මහතා අද අභාවප්‍රාප්ත වි ඇත. ඔබට නිවන් සුව!!!!!