ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා වන ඒ.ආර්.එම් අරූස් මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවෙන් අද (9 වැනිදා) පෙරවරුවේදී ඉල්ලා අස්විය.
කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවකගෙන් එල්ලවූ චෝදනා පිළිබද ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කියමින් එම පරීක්‍ෂණය අවස්න වන තුරු අරූස් මහතා කි‍්‍රකට් විධායක කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් නිර්දෝශී වුවහොත් පමණක් නැවත කි‍්‍රකට් විධායක කමිටුවට එන බවද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කි‍්‍රකට් විධායක කමිටුවෙන් අරූස් ඉල්ලා අස්වෙයි
තිලක් Tuesday, 09 July 2013 06:17 PM
ෂුවර් එකටම එතුමා නිදොස්. බය නැතිව අස් වුනේ ඒකයි (නි)
පුබුදු Tuesday, 09 July 2013 02:56 PM
දැන් ඔය ස්වාදීන පරීක්ෂණය ලංකාවෙද තියන්න බලපොරොත්තු වෙන්නේ ? (නි)
වරුණ Tuesday, 09 July 2013 04:38 PM
මේ ස්වාධීන පරීක්ෂණය අයි සි සි එකෙන් තිබ්බොත් නම් හොරු අහුවෙයි. (නි)